ජාතික ආණ්ඩුව ඉදිරියට ගියොත් මන්ත්‍රීවරු 25 ක් පොහොට්ටුවට එක් වෙනවා
ජාතික ආණ්ඩුවේ ඉදිරියට පවත්වා ගෙන ගියහොත් 25 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.