බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම
තිසරණී ගුණසේකර - ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ – ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන් විසින් අපේ‍්‍රල් 9 වැනි දා කොළඹ නිපොන් හෝටලයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට කඩාවැදී එය කඩාකප්පල් කළ අවස්ථාවේ දී කළ ප‍්‍රකාශයක්). ගරු රන්තිලිගම රත්නජෝති හිමියෝ […]