මහත්මා ගාන්ධි 150 ජන්ම සංවත්සරය: පෙරළිකාර යෞවනයෙකුගේ සිට 'ඉන්දියාවේ පියා' තෙක් - ගාන්ධි දිවියේ අ...
ඉන්දියාව මහත්මා ගන්ධිගේ 150 වෙනි ජන්ම සංවත්සරය සමරද්දී, අවිහිංසාවාදය හරහා බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින්ට එරෙහිව නැගී සිටි ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථා හතක් පිළිබඳ මෙයින් විමසා බැලේ.