හත්වන විධායක ජනපති ලෙස ගෝඨාභය හෙට දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑමහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි.