ලක්ෂ 04 කට වැඩි ජනතාව තැබූ විශ්වාසය රැකගනිමින්ඉදිරි කටයුතු සිදු කරන බව අනුර කියයි
ලක්ෂ 04 කට වැඩි ජනතාවක් තමා කෙරෙහි තැබූ විශ්වාසය රැකගනිමින්ඉදිරි කටයුතු සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බත්තරමුල්ල සුභූතිපුර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමවුකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ලක්ෂ 04 කට වැඩි ජනතාව තැබූ විශ්වාසය රැකගනිමින්ඉදිරි කටයුතු සිදු කරන බව අනුර කියයි appeared first on ITN News.