United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට

Nov 19, 2019 4:23:18 AM - itnnews.lk

ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට ඇමෙරිකාව බවට ජගත් සංවිධානය පවසනවා.

ඇමෙරිකාවේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් ලක්‍ෂයක් පමණ ජාත්‍යන්තර නීති පවා කඩ කරමින් රඳවා සිටින බව සඳහන්. ලෝකයේ දරුවන් මිලියන 7 ක් සිරකඳවුරුවල හා පොලිස් අත්අඩංගුවේ සිටිනවා. ජගත් සංවිධාන වාර්තාවකට අනුව එම මිලියන 7 ක් වූ දරුවන් පිරිසෙන් තිස්තුන්දහසක්ම විවිධ රටවල රඳවා ඇත්තේ සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙනුයි.

 

 

The post ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට appeared first on ITN News.