ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට
ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට ඇමෙරිකාව බවට ජගත් සංවිධානය පවසනවා.
ඇමෙරිකාවේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් ලක්‍ෂයක් පමණ ජාත්‍යන්තර නීති පවා කඩ කරමින් රඳවා සිටින බව සඳහන්. ලෝකයේ දරුවන් මිලියන 7 ක් සිරකඳවුරුවල හා පොලිස් අත්අඩංගුවේ සිටිනවා. ජගත් සංවිධාන වාර්තාවකට අනුව එම මිලියන 7 ක් වූ දරුවන් පිරිසෙන් තිස්තුන්දහසක්ම විවිධ රටවල රඳවා ඇත්තේ සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම හේතුවෙනුයි.
The post ලෝකයෙන්ම වැඩි වශයෙන් දරුවන් සිරකරගෙන සිටින රට appeared first on ITN News.