United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 28 වනදා

Nov 19, 2019 4:38:28 AM - itnnews.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 28 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

රුපියල් ලක්ෂ 412 කට අධික මුදල් හා දේපළ අයථා ලෙස ඉපැයූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා ඇත්තේ.

The post මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 28 වනදා appeared first on ITN News.