2019 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම කඩිනමින්
2019 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා ප‍්‍රකාශ කළා.
ඉදිරියේදී එළඹෙන ඕනෑම මැතිවරණයකට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමත් අරමුණක්. දෙසැම්බර 31 වනදා වනවිට එය අවසන් කිරීමයි අපේක්ෂාව. ක්ෂේත‍්‍ර පරික්ෂා කිරීම ඇතුලු සියලු කටයුතු සිදුකරන බවත් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා සඳහන් කළා.
The post 2019 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම කඩිනමින් appeared first on ITN News.