වැඩි මිලට තිරිඟුපිටි අලෙවි කළ ස්ථාන 27 කට නඩු
වැඩි මිලට තිරිඟුපිටි අලෙවි කළ ස්ථාන 27 කට නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප‍්‍රකාශ කළා.
පසුගිය පැය 24 තුළදී වැටලීම් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර තිබෙනවා. නීතිවිරෝධී ලෙස මිල ඉහළ දැමීමට ඉඩ නොතබන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.
The post වැඩි මිලට තිරිඟුපිටි අලෙවි කළ ස්ථාන 27 කට නඩු appeared first on ITN News.