සජිත්ගේ පරාජයට හේතුව හරීන් කියයි
පක්ෂය යාන්ත්‍රණයෙන් නිසි සහායක් නොලැබීම සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රන්නාදු මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post සජිත්ගේ පරාජයට හේතුව හරීන් කියයි appeared first on ITN News.