රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණු ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ.
තමන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපතිතුමා හමු වූ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
The post රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.