පක්ෂ නායක රැස්වීමක් පෙරවරුවේ
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීමක් අද (21) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ අනුව පක්ෂ නායකයන් කැඳවන ලෙසට කථානායක කරූ ජයසූරිය මහතා මහ ලේකම් ධම්මික දිසානායක මහතාට උපදෙස් ලබාදුන්නා.
රැස්වීම පැවැත්වෙන්නේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන්.
The post පක්ෂ නායක රැස්වීමක් පෙරවරුවේ appeared first on ITN News.