ශ්‍රී‍්‍ර ලංකා රුසියා නාවික නිලධාරින් අතර සාකච්ඡා
ශ්‍රී‍්‍ර ලංකා රුසියා නාවික නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
දෙරටට වැදගත් වන ආරක්ෂක කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබෙනවා. සුහද සංචාරයක් සඳහා පැමිණි රුසියා නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවේ නිලධාරින් මෙරට වැඩසටහන් ගණනාවකට ද සහභාගීවූ බවයි මාධ්‍ය ඒකකය පවසන්නේ.
The post ශ්‍රී‍්‍ර ලංකා රුසියා නාවික නිලධාරින් අතර සාකච්ඡා appeared first on ITN News.