ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අක්මීමණ දයාරත්න හිමි කියයි
මීළඟ මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට පැහැදිලි බලයක් සහිත තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇති බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරත්න ස්වාමීන්වහන්සේ පවසනවා. මෙම සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ.
The post ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට තනි ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අක්මීමණ දයාරත්න හිමි කියයි appeared first on ITN News.