කේරල ගංජා කිලෝග‍්‍රෑම් දෙසියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
කේරල ගංජා කිලෝග‍්‍රෑම් දෙසියක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම මාන්තෙයි ප‍්‍රදේශයේදී.
ඔවුන් කැබ් රථයකින් මෙම ගංජා තොගය ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් මුරුක්කන් ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.
ඔවුන් මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.
The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් දෙසියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.