අගමැතිතුමා උදෑසන දළදා මාලිගයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට එක්වෙයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා මාලිගය වෙත ගොස් උදෑසන කිරි ආහාර පූජාවට සහභාගී වුණා.
දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගණු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි.
අග්‍රාමාත්‍යවරයා උදෑසන දළදා මාලිගයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගී වුණා. අනතුරුව පැවති කිරි ආහාර පූජාවට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.
The post අගමැතිතුමා උදෑසන දළදා මාලිගයේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට එක්වෙයි appeared first on ITN News.