ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්
හමුදා පාලනයක් ඇති වන බවට ජනතාව තුළ අනියත බියක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද ජනතාව නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
අනුරාධපුර මිහින්තලය රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක් appeared first on ITN News.