ඉතාලි වෙරළාරක්ෂක බලකාය සංක‍්‍රමණිකයන් 149ක් බේරා ගැනේ
ඉතාලි වෙරලාරක්ෂක බලකාය සංක‍්‍රමණිකයන් 149 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
සංක‍්‍රමණිකයන් රැගත් යාත‍්‍රාව මධ්‍යධරණී දූපතක් අසල දී අනතුරට ලක්ව ඇති බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ. බේරාගත් පිරිස අතර ළමයින් තුන් දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ද වනවා.
තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි ඉතාලි වෙරළාරක්ෂක බලකාය සදහන් කළේ.
The post ඉතාලි වෙරළාරක්ෂක බලකාය සංක‍්‍රමණිකයන් 149ක් බේරා ගැනේ appeared first on ITN News.