පොලිස් පාරිසරික ඒකක නිලධාරීන් සහ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව වෙරළ තීරය පිරිසිදු කරයි
පොලිස් පාරිසරික ඒකක නිලධාරීන් සහ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව කොළඹ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන සුරක්ෂිත රටක් බිහිකිරීමේ වැඩපිලිවෙල යටතේයි මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. රටේ සමස්ථ ජනතාවට ආදර්ශයක් ලබා දෙමින් සිදු කෙරුණු මෙම කටයුත්තට සහයෝගය ලබා දෙමින් මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.
The post පොලිස් පාරිසරික ඒකක නිලධාරීන් සහ පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව වෙරළ තීරය පිරිසිදු කරයි appeared first on ITN News.