ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට දැනුම් දීමක්
වායු දූෂණය අවම කිරිම සඳහා ඉන්දිය රජය කඩිනම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා.
මේ වන විටත් දැඩි ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය වි තිබෙනවා. දින දහයක් තුළ දිල්ලි නගරයේ වායු පිරිසිදු කිරිමේ කුළුණු සවි කිරිමේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය දැනුම්දී තිබෙනවා.
The post ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට දැනුම් දීමක් appeared first on ITN News.