වායුගෝලයට හරිතාගාර වායු ඒක්රැස්වීම වාර්තාගත ලෙස ඉහළ යයි
වායුගෝලයට හරිතාගාර වායු ඒක්රැස්වීම පසුගිය වසරේද වාර්තාගත ලෙස ඉහළ මටට්මකට පැමිණ ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.
වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු 1990 වසරේ සිට සියයට 43 කින් ඉහළගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කාර්මීකරණයට පෙර පැවති මට්ටම මෙන් සියයට 147 ගුණයකින් උණුසුම් වායු මට්ටම ඉහලගොස් ඇති බව එම සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙනවා.
The post වායුගෝලයට හරිතාගාර වායු ඒක්රැස්වීම වාර්තාගත ලෙස ඉහළ යයි appeared first on ITN News.