ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් නිරාවරණය කෙරේ
මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් බ්‍රිතාන්‍යයයේදී නිරාවරණය කෙරුණා.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරදීයී පිලිරුව නිරාවරණය කෙරුණේ. මැන්චෙස්ටර් නුවර බහු සංස්කෘතික සමාජීය දැක්ම මෙම පිලිරුවෙන් පිලිබිමු වන බව එහි නිර්මාණකරු වන රාම් වී සුතර් පවසනවා. මෙම ලෝකඩ පිලිරුව අඩි නවයක් පමණ උසකින් යුක්තයි. 1931 වසරේ මහත්මා ගාන්ධිතුමන් මැන්චෙස්ටර් නුවරට පැමිණීමද මෙමගින් සංකේතවත් කෙරෙනවා.
The post ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් නිරාවරණය කෙරේ appeared first on ITN News.