මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කර තිබෙනවා. ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දශක 04 ක අත්දැකීම් සහිත මොහාන් සමරනායක මහතා මාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උප කතෘවරයකු ලෙසයි. ඉන්පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවයකු ලෙස සේවය කළ ඒ මහතා වසර 05 ක පමණ කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරුවා. මොහාන් සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගු කලක් කටයුතු කළා.
The post මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට appeared first on ITN News.