විශ්ව විද්‍යාල ගැටලු ඉදිරිපත් කිරිමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්
විශ්ව විද්‍යාල පද්ධතියට බලපාන ගැටලු ඉදිරිපත් කිරිම සදහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.
සිසු ගැටලු , අධ්‍යයන සේවක ගැටලු සහ අධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු එම මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුලු විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ලෙස එය ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබෙනවා.
The post විශ්ව විද්‍යාල ගැටලු ඉදිරිපත් කිරිමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් appeared first on ITN News.