United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් අවසන්

Nov 26, 2019 5:14:57 AM - itnnews.lk

මේ වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් (29) අවසන් වනවා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට එය අදාල වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. 2020 වසර වෙනුවෙන් පලමු පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි මස දෙවනදා.

The post වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් අවසන් appeared first on ITN News.