වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් අවසන්
මේ වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් (29) අවසන් වනවා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට එය අදාල වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. 2020 වසර වෙනුවෙන් පලමු පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි මස දෙවනදා.
The post වසරේ තුන්වන පාසල්වාරය ලබන සිකුරාදායින් අවසන් appeared first on ITN News.