පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවනවා
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති සරත් ඒකනායක මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
The post පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවනවා appeared first on ITN News.