ඉන්දියාවට එරෙහි එක්දින කි‍්‍රකට් තරඟාවලියට සහභාගී නොවන බව කි‍්‍රස්ගේල් කියයි
ඉන්දියාවට එරෙහි එක්දින කි‍්‍රකට් තරඟාවලියට සහභාගී නොවන බව බටහිර කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් ප‍්‍රකාශ කළා.
දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් පැවැත්වෙනවා. ඊට සහභාගී නොවීමයි ගේල්ගේ සැලැස්ම. එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය මූලික ඉලක්කයක් . ඒ සඳහා සූදානම්වීමට කාලය අවශ්‍ය බවයි කි‍්‍රස්ගේල් සඳහන් කළේ.
කොදෙව් කි‍්‍රකට් තේරීම් කමිටුව සමඟ ද ඔහු අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
The post ඉන්දියාවට එරෙහි එක්දින කි‍්‍රකට් තරඟාවලියට සහභාගී නොවන බව කි‍්‍රස්ගේල් කියයි appeared first on ITN News.