මාස 06කට අධික කාලයක් අක්‍රියව පවතින ගිණුම් ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කරයි
මාස 06කට අධික කාලයක් අක්‍රියව පවතින ගිණුම් ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ දෙසැම්බර් 11 වනදාට පෙර තම ට්විටර් ගිණුම භාවිත නොකළහොත් එම ගිණුම් ඉවත් කරන බවයි. ඒ අනුව එම ගිණුම් හිමියන්ට පෙර අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩ යැවීමට කටයුතු කරන බවද ටිව්ටර් සමාගම පවසනවා.
The post මාස 06කට අධික කාලයක් අක්‍රියව පවතින ගිණුම් ඉවත් කිරීමට ට්විටර් සමාගම තීරණය කරයි appeared first on ITN News.