මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. අහුංගල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ පැවති පිංකම්මාලාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
අමරපුර මහානිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ ජේයෂ්ඨ අනුනායක පූජ්‍ය වැලිතර අමරානන්ද ස්වාමීන්වහන්සේගේ 61 වන ජන්මදින සැමරුම වෙනුවෙන් පිංකම් මාලාවක් පුලිනතලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරස්ථානයට පැමිණි ආරක්ෂක ලේකම්වරයා අනුනායක ස්වාමීන්වහ්සේ බැහැදැකීමෙන් අනතුරුව එහි ඉදිකළ නව භික්ෂණු නේවාසිකාගාරයද සග සතු කිරීමේ අවස්ථාවට එක්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා.
The post මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් කියයි appeared first on ITN News.