විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
එල්.එන්.ජී. විදුලිබල ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද පැමිණිල්ලක් භාර දුන්නා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතයි.
විධිමත්ව හා නිත්‍යානුකූල ලෙස අනුමත කර තිබූ එල්එන්ජී විදුලිබල ව්‍යාපෘතිය ප්‍රමාද කර ඇත්තේ වංචනික හා දූෂිත ආකාරයෙන් බවත් එමගින් රුපියල් බිලියන 3360 ක මුදලක් මෙරට ආර්ථිකයට අහිමි වී ඇති බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරනවා. මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා.
The post විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් appeared first on ITN News.