පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි
පළාත් කිහිපයකට සවස එකෙන් පසු මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් තද වැසි සමඟ ක්ෂණිකව සුළංද ඇති විය හැකියි. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුවත් කෙරෙනවා. ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් සක්‍රිය වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසන්නේ.
The post පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි appeared first on ITN News.