United States Washington change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

විල්පත්තුව රක්ෂිත භූමිය සහ ඉඩම් සම්බන්ධයෙන් පවතින නඩුව ගැන සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයි

Nov 28, 2019 1:57:45 AM - itnnews.lk

විල්පත්තුව රක්ෂිත භූමිය සහ ඉඩම් සම්බන්ධයෙන් පවතින නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

එම නඩුව සමථයකට පත් කිරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යන බවයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

The post විල්පත්තුව රක්ෂිත භූමිය සහ ඉඩම් සම්බන්ධයෙන් පවතින නඩුව ගැන සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.