රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් හිටපු ජනපති හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුනා. එම හමුවෙන් අනතුරුව එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම හමුවේදී හිටපු ජනාධිපතිතුමා වත්මන් රජයේ කුමන තනතුරක් දැරූව ද ඊට තම සංගමයේ සහාය හිමිවන බවයි.
The post රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් හිටපු ජනපති හමුවෙයි appeared first on ITN News.