රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද පැවැත්වුණා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු හා එක්සත් ජාතික පෙරමුණේ අනාගත ඉලක්ක පිළිබදව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා.
The post රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් appeared first on ITN News.