තානාපති කාර්යාල සේවිකාවක් බලෙන් රඳවා ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්නැයි අගමැති ආරක්ෂක අංශ වල...
කොළඹ ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක කිසියම් පිරිසක් බලෙන් රදවාගෙන තානාපති කාර්යාලය පිලිබද තොරතුරු විමසූ බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිසිය ඇතුළු අදාළ අංශවලට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති වුවද අදාළ පරික්ෂණ සිදු කරන ලෙස දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post තානාපති කාර්යාල සේවිකාවක් බලෙන් රඳවා ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්නැයි අගමැති ආරක්ෂක අංශ වලට දැනුම් දෙයි appeared first on ITN News.