තාජුඩීන්ගේ ඝාතනයට රාජපක්ෂවරු සම්බන්ධ කරන්නැයි දැඩි බලපෑම් කළා. නාරාහේන්පිට හිටපු පොලිස් ලොක්කා හ...
ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් වසීම් තාජුඩීන් ඝාතනය කළ බවට ප්‍රකාශ කරන්නැයි පවසමින් ශානි අබේසේකර මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තමන්ට දැඩි බලපෑම් එල්ල කළ බව නාරාහේන්පිට අපරාධ පරීක්ෂණ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද හෙළිකළා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
The post තාජුඩීන්ගේ ඝාතනයට රාජපක්ෂවරු සම්බන්ධ කරන්නැයි දැඩි බලපෑම් කළා. නාරාහේන්පිට හිටපු පොලිස් ලොක්කා හෙලිකරයි appeared first on ITN News.