ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට ජාතික ජන බලවේගය සූදානම්
ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කලුතර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
The post ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට ජාතික ජන බලවේගය සූදානම් appeared first on ITN News.