ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කරගත යුතුයි-අඩෙක්කලනාදන්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවු අවස්ථාවේ මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කළ සේම ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව ඉන්දීය අත්අඩංගුවේ සිටින මෙරට ධීවරයින් හා බෝට්ටු නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බව ටෙලෝ පක්ෂනායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.