පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් කුරේෂි මහතා ඊයේ රාති‍්‍රයේ දිවයිනට පැමිණියා.
රාත‍්‍රී 10.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් ඔහු දිවයිනට ළඟාවූ බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. දින දෙකක් පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා මෙරට රැඳීසිටින බව විදේශ අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා අද පැවැත්වීමට නියමිතයි.
The post පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට appeared first on ITN News.