United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Dec 2, 2019 6:13:31 AM - itnnews.lk

මාතර එළියකන්ද ප්‍ර දේශයේ ඉඩම් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට මාතර ප්‍රධාන මෙහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළා. නඩුවේ දෙවන විත්තිකරුවන බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව මෝසමක් මගින් දැනුම් දීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. නඩුව මාර්තු මස 18 වනදා යළි කැදවීමට නියමිතයි.

The post බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට appeared first on ITN News.