United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක්

Dec 3, 2019 1:49:30 AM - itnnews.lk

13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මිටර 1500 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිවුණා.

තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක විනාඩි තුනයි තත්පර 34 කදී තරගය නිමකරමින් ඇය රන් පදක්කම ලබාගත් බවයි එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ පවසන්නේ.

The post මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක් appeared first on ITN News.