මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක්
13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මිටර 1500 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිවුණා.
තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක විනාඩි තුනයි තත්පර 34 කදී තරගය නිමකරමින් ඇය රන් පදක්කම ලබාගත් බවයි එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ පවසන්නේ.
The post මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක් appeared first on ITN News.