බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නැහැ
වර්තමානයේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා ජාතික ආරක්‍ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව ආයෝජකයින්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නැහැ appeared first on ITN News.