ගම්මන්පිලගෙන් හෙලිදරව්වක්
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට අභියෝග කරන මැතිවරණ ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති බවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) හෙළිදරව්වක් සිදුකළා.
එය ප්‍රකාශයට පත්කර දින 8 ක් ගතවුවද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධ කරුණු හෙළිකළා.
The post ගම්මන්පිලගෙන් හෙලිදරව්වක් appeared first on ITN News.