විදෙස් රටවල ඉන්න ඇතැම් පිරිස් රටේ සාමයට අභූත චෝදනා එල්ල කරනවා-යුද හමුදාපති
යුද සමයේදී උතුරේ පවුල්වලින් ලබාගත් මුදල්වලින් යැපුනු විදෙස් රටවල සිටින ඇතැම් පිරිස් දැන් රටේ පවතින සාමයට එරෙහිව අභූත චෝදනා සිදුකරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.