How can Sri Lankan charities find international donors and partners?

දවස් 23 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන එළියට

- srilankacricket.lk

By Chamila Karawita

දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනි දින ප.ව. 3 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ ලසිත් මාලිංග නායකත්වය දරනු ලබන ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත.

නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ පුරා දින 23 ක කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදියර 2 ක් යටතේ පැවැත්වේ. එහි පළමු අදියර තරග 11 ක් ආවරණය වන පරිදි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව තරග 2 සහ අවසන් මහ තරගය ඇතුළත් දෙවැනි අදියරය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියළුම කණ්ඩායම් ‘ජෛව ආරක්ෂිත බුබුලකට’ (Bio-secure bubble) යොමු කෙරෙන අතර එය හම්බන්තොට පැවැත්වෙන තරගවලින් පසු මහනුවර ගමන් කරනු ඇත. ඒ සඳහා දින හතරක විවේකයක් කණ්ඩායම් වලට හිමිව තිබේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටය යටතේ සෑම එක් කණ්ඩායමක්  තවත් කණ්ඩායමක් තරග 2 කට බැගින් සමස්ථ තරග 8 කට සහභාගිවනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 දෙසැම්බර් මස 10 සහ 11 වැනි දිනයන්හි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් මහ තරගය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වෙන අතර එම තරගයට අතිරේක දිනයක්ද නම් කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබීම විශේෂත්වයක් වේ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කලම්බෝ කිංග්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටස්කර්ස් පිල කුසල් පෙරේරා විසින්ද, දඹුල්ල හෝක්ස් පිල දසුන් ශානක විසින්ද, ගෝල් ග්ලැඩියේටර් ලසිත් මාලිංග විසින්ද ජැෆ්නා ස්ටැලියන්ස් තිසර පෙරේරා විසින්ද මෙහෙයවනු ලබති.

The post දවස් 23 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන එළියට appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

- adaderana.lk

In the first quarter of 2024, state revenue has reached an impressive Rs. 834 billion, says State Minister of Finance, Ranjith Siyambalapitiya. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%, he added.

- island.lk

IPL 2024’s laggards Royal Challengers Bangaluru  (RCB) snapped a six-game losing streak to clip the high-flying Sunrisers Hyderabad (SRH) in Hyderabad to register their second win of the season. Exactly a month after their last win, RCB forced their hosts to veer away from their recent template by asking them to chase a strong total […]

- island.lk

Vanuatu, ranked 30th, stunned Zimbabwe (12th) on the opening day of the Women’s T20 World Cup Qualifier by beating them by six wickets after bowling them out for their lowest T20I score of 61. The result will rank among the biggest sporting success stories of Vanuatu, a small island nation with a population of little […]

- island.lk

Weather forecast issued at 5.30am on 26th April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas of Galle to Hambantota via Matara during the morning while showers […]

- island.lk

Teenaged Indonesia offspinner Rohmalia created a new world record for best bowling figures in women’s T20I cricket on Wednesday, when she returned 7 for 0 against Mongolia in their fifth T20I in Bali. That she achieved the feat on her international debut made it all the more special. Rohmalia topped the record previously held by […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc