20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම්
20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූආර් ද සිල්වා මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට සැලැසුම් appeared first on ITN News.