බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවක් නැහැ
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවක් නැහැ appeared first on ITN News.