ජනතාවට සහන සැලසීමට නොහැකි වූ විපක්‍ෂය පදනම් විරහිත ප්‍රකාශ සිදු කරනවා
තමන්ගේ පාලන කාලයේ ඇති වූ ව්‍යසනවලදී ජනතාවට සහන සැලසීමට නොහැකි වූ විපක්‍ෂය පදනම් විරහිත ප්‍රකාශ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විනානගේ මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
The post ජනතාවට සහන සැලසීමට නොහැකි වූ විපක්‍ෂය පදනම් විරහිත ප්‍රකාශ සිදු කරනවා appeared first on ITN News.