වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් මීගොඩ ආයුර්වේද රෝහල වසා දැමේ
වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසා දැමීමට පියවර ගැනුණා. අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා.
The post වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් මීගොඩ ආයුර්වේද රෝහල වසා දැමේ appeared first on ITN News.