තවත් 562ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 8,285ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතවී සුවය ලැබූ තවත් 562 රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post තවත් 562ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 8,285ක් දක්වා ඉහළට appeared first on ITN News.